ශ්‍රී ලාංකීය සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා උතුම් බෞද්ධ ශ්‍රී සදහම් මගෙහි වදාරනු ලබන අධ්‍යාත්මික ගුණ වගාවන් පෝෂණය කරමින් ධාර් මිෂ්ඨ සමාජයක් නිර් මාණය කරන නිර් වාන මාර්ගයේ සුපිලිපන් ද්වාරය .
සම්බුද්ධ දේශනාවට අනුව යන සුසිල්වත් ජන සමාජයකට අවශ්‍ය ,විනය ,හැකියාව ,අධ්‍යාත්මික සහ භෞතික සංවර්ධනයට අවශ්‍ය මඟපෙන්වීම තුලින් සියලු අකාරයේ පොහොසත් රටක් නිර් මානය කිරීම සහ පරාර්ථය උදෙසා සේවය කිරීම.
Rev.Galtamwaththe nandarathana Thero